ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 25, 2025
ලෝකයේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන බැටරි නිෂ්පාදකයා වන Contemporary Amperex Technology Co. Limited (CATL) විසින් මෙහෙයවනු ලබන තිරසාර ගමනාගමනය සඳහා වන ගෝලීය සහභාගීත්වය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ගෝලීය EV බැටරි වෙළඳපොලේ 42.81% ක ප්‍රමුඛ කොටසක් හිමි CATL, Tesla, BMW සහ Mercedes-Benz වැනි ප්‍රමුඛ වෙළඳ නාම ඇතුළුව ලොව පුරා සියලුම විද්‍යුත් වාහනවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් බලගන්වයි. […]



