2024 අගෝස්තු 07 – ජපානය මූලික කොට ගත් Casio Computer Co. Ltd ශ්‍රී ලාංකේය පාරිභෝගික සුරක්ෂිතාව වෙනුවෙන් සිය මෙහෙයුම් ඉහළ නැංවීමේ සුවිශේෂී වැඩපිළිවෙලක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. ඔවුන් එම ක්‍රියා මාර්ගය ගනු ලැබුවේ මෙරට වෙළෙඳපොල තුළ ඉහළ යමින් පවතින ව්‍යාජ Casio නිෂ්පාදනයන්ට එරෙහිව සටන් කිරීම හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා වන සමූහයේ IP බලාත්මක කිරීමේ […]