ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 7, 2025
වසර ගණනක පටන් මිලියනපතියන් බිහිකරන SLT-MOBITEL ‘Cash Bonanza’ වැඩසටහන යටතේ දැන් තවත් වැඩි ත්‍යාග සහ දීමනා රැසක් පිරිනැමීමට නියමිතය. මෙම වැඩසටහන යටතේ, රු. මිලියන 12 ක වටිනාකමින් යුතු දැවැන්ත ත්‍යාග රැස අතරින් අලුත් සහ දැනටමත් SLT-MOBITEL Mobile සේවා ලබා ගන්නා පාරිභෝගිකයින් හට ජයග්‍රාහකයන් බවට පත්වීමේ අවස්ථාව හිමිකර දී ඇත. SLT-MOBITEL Mobile සබඳතාවයකින් රු. […]