පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු කිරීම් නිෂ්පාදන විසඳුම් ඉදිරිපත් කිරීමේ දීමේ ප්‍රමුඛයා වන කාර්ට් එස් එල්, පිරිසිදු කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳ පොළ සැලකිලිමත් වන අවශ්‍යතා සපුරන ලිෂා ග්‍රීන් නිෂ්පාදන බෙදා හැරීම පිණිස දැන්, ශ්‍රී ලංකාවේ අංකුර ව්‍යවසායකයින් හට සහය සලසන සිය අන්තර්ජාල අවකාශය වන https://istockup.store/cartsl හි ඉඩකඩ වෙන් කර තිබේ. අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය පාරිභෝගිකයින් හට පහසු […]