ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 8, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන සමාගමක්වන Mark and Comm සමාගම පසුගියදා පැවැති Campaign’s Agency of the Year Awards 2025 සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගැනීමටත්, Rest of South Asia PR Agency of the Year කාණ්ඩයේ (දකුණු ආසියානු) එකම ජයග්‍රාහකයා බවට පත්වීමට සමත්විය. මෙම සම්මාන උළෙල දෙසැම්බර් 2 වැනිදා මුම්බායි නුවර ITC Maratha හෝටලයේදී පැවැත්වුණි. […]



