ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 11, 2025
කොළඹ, ශ්‍රී ලංකාව – 2025 අගෝස්තු 12 – ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ වෙලදපොළ ආයතනයක් වන, Ceylon Cold Stores සමාගම, Reliance Consumer Products Limited (RCPL) සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින්, ජනප්‍රිය Campa සිසිල් බීම සන්නාමය අගෝස්තු 12 දින ශ්‍රි ලංකාවට හඳුන්වා දෙයි. මෙම හවුල්කාරිත්වය ආයතන දෙක අතර සබඳතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, පසුගිය වසරේ Reliance සමූහය හරහා එලිෆන්ට් […]



