ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 27, 2025
ලොව පුරා සිසුන් 680,000 කට අධික සංඛ්‍යාවකගේ 2025 ජුනි විභාග ප්‍රතිඵල නිකුත් කරයි – සංඛ්‍යාත්මකව 9% ක වැඩිවීමක් මීට පෙර AS සහ A Level ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව, Cambridge IGCSE සහ O Level විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ. 2025 අගෝස්තු 25, කොළඹ: මේ මොහොතේ ලෝකය වේගවත් තාක්ෂණික දියුණුවක් කරා ගමන් කරමින් සිටින අතර, දේශගුණික විපර්යාසවල බලපෑම්වලට […]



