ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 17, 2025
‘අනාගතය මෙහෙයවීම: වෙනස්වන ලෝකයක සාර්ථක වීම සඳහා සිසුන් සූදානම් කිරීම’ යන තේමාව යටතේ අනාගතයට සරිලන ලෙස සිසුන් සූදානම් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව එළිදක්වයි Cambridge University Press & Assessment විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සිය දිගුකාලීන සැලැස්මේ එක් අදියරක් ලෙස, කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කරන බව සහ ශ්‍රී ලංකාව කෙරෙහි නව උපායමාර්ගික […]





