ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 13, 2024
Cakey and Bakey නිර්මාතෘ දිල්මි ගොඩගේ Women Legends සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නිර්මාණාත්මක කේක් ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවාය. MUGP ජාත්‍යන්තර ආයතනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. සමාජ සංවර්ධනය උදෙසා ඇය කළ කාර්යභාරය අගයමින් ‘Pride of Sri Lanka’ ගෞරව නාමයද ඇයට පිරිනමන ලදී. ගාල්ල ලබුදූවේ පිහිටි Cakey and Bakey ඉතා උසස් තත්ත්වයේ […]



