ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 10, 2025
අ.පො.ස සාමාන්‍ය පෙළ 2024 ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ දෙමාපියන් සහ සිසුන් බොහෝ දෙනාගේ අවදානය යොමු වන්නේ මීළඟට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳවයි. උසස් පෙළ සඳහා සූදානම් වීම බොහෝ දෙනෙකුගේ තේරීම වුවත් Colombo Academy of Hospitality Management වෙතින් පිරිනමන හෝටල් ක්ෂේත්‍රය සඳහා වූ සත්කාරක හා සංචාරක පාඨමාලාව සඳහා ද යොමු වීමේ අවස්ථාව දැන් ඔබට උදා වී […]



