ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 15, 2026
ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු පැසිෆික් කළාපයේ වඩාත් ගෞරවාන්විත ජාත්‍යන්තර ව්‍යාපාර සම්මාන උළෙලක් ලෙස සැළැකෙන මෙහිදී විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය, නායකත්වය, නව්‍යකරණය සහ සාර්ථකත්වය අගයමින් සම්මාන පිරිනමන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී […]



