ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 22, 2026
ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ විශ්වාසනීය සහ නව්‍යකරණශීලී සන්නාමයක් වන New Lloyds Products පෞද්ගලික සමාගම BWIO 2026 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබීය. ගල්කිස්ස මහ හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ තම ක්ෂේත්රවලට සුවිශේෂ දායකත්වයක් දෙන ආයතන ඇගැයීමට සංවිධානය කර තිබිණි. දශක හතරකට අධික ඉතිහාසයකට හිමිකම් කියන New Lloyds Products සමාගම […]



