C Pearl White සන්නාමයෙන් ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට සපයන C Pearl White by Chandi Gunarathna පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහ හෝටලයේදි සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂිකා වයි. එම්. චන්දි ගුණරත්න මහත්මිය වෙත […]