ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 19, 2025
Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ව්‍යාපාරික ප්‍රජාව සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වූ අතර මෙරට කීර්තිමත් ආයතන සහ පුද්ගලයෝ රැසක් එහිදී සම්මානයට පාත්‍ර වූහ. සම්මාන උළෙලට ප්‍රධාන ආරාධි අමුත්තන් ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි (ශ්‍රී ලංකාවේ නේපාල තානාපති) සහ මහාචාර්ය, ආචාර්ය […]












