Tag: Business World International Organization

B-LBN.jpg

1min140
Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ව්‍යාපාරික ප්‍රජාව සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වූ අතර මෙරට කීර්තිමත් ආයතන සහ පුද්ගලයෝ රැසක් එහිදී සම්මානයට පාත්‍ර වූහ. සම්මාන උළෙලට ප්‍රධාන ආරාධි අමුත්තන් ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි (ශ්‍රී ලංකාවේ නේපාල තානාපති) සහ මහාචාර්ය, ආචාර්ය […]

Doctor-J-Premium-Dental-Care-LBN.jpg

1min270
Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු මෙරට කීර්තිමත් දන්ත වෛද්‍යවරයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක සේවය කර අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ඔහු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකද සේවය කිරීමෙන් අනතුරුව […]

BWIO-LBN.jpg

1min370
Business World International Organization (BWIO) විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ව්‍යාපාර ලෝක සම්මන්ත්‍රණය සහ BWIO සම්මාන උළෙල 2025 අප්‍රේල් 05 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත. BWIO සම්මාන උළෙල යනු Business World International Organization විසින් සංවිධානය කරනු ලබන ලොව පිළිගත් කීර්තිමත් වාර්ෂික උත්සවයකි. Business World International Organization යනු ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාර සවි බල […]

SONRICH-LBN.jpg

1min910
පෝෂණ අතිරේක සහ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවියේ පුරෝගාමියෙකු වන සොන්රිච් ඒෂියා සමාගම Business World International Organization සංවිධානය කළ BWIO අන්තර්ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී විශිෂ්ටම Network Marketing සමාගම ලෙස දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization යනු ඇමෙරිකා එකසත් ජනපදය කේන්ද්‍ර කර ගත් සංවිධානයක් වන අතර රටවල් රැසක එහි ශාකා පිහිටා ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන […]

Hayeshika-Fernando-MAIN-IMAGE.jpeg

1min290
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් දහස් ගණනකට මාර්ගගත ක්‍රමයට උපකාරක පන්ති පවත්වන දිවයිනේ අංක එකේ ශිෂ්‍යත්ව ගුරුවරිය වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ශිෂ්‍යත්ව ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. එසේම සමස්ත ලංකා වෘත්තීය දේශකයන්ගේ සංගමයේ 10 වැනි ද්වි-වාර්ෂික සමුළුවේදීද ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය […]

Amazon-College-MAIN-IMAGE-LBN.jpg

1min200
Business World International Organization (BWIO) සංවිධානය කළ අධ්‍යාපන ආයතන  සේවා සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එහිදී අධ්‍යාපන ආයතන සේවා යටතේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Amazon College (www.amazoncollege.lk) සම්මානයට පාත්‍ර විය. දැරිය හැකි මිලකට නව්‍ය සහ කාලීන උසස් අධ්‍යාපනයෙන් දරුවන් සන්නද්ධ කිරීම අරමුණු කර ගත් Amazon College ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපන වැඩසටහන් […]

The-Pink-Auto-Shop.jpeg

1min190
මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2018දී ඇරැඹූ Pink Auto Shop වාහන Detailing ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයයි. ඉතාලියේ […]

Ashok-Garments.jpg

1min410
කාර්මික නිල ඇඳුම් නිෂ්පාදනය සහ අපනයනය කරන අශෝක් ගාමන්ට්ස් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී නිමි ඇඳුම් / රෙදිපිළි කර්මාන්ත අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ Platinum සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී අශෝක් ගාමන්ට්ස් නිර්මාතෘ / සභාපතිනි අශෝකා ගුණවර්ධන මහත්මිය වෙත සම්මානය පිරිනැමිණි. 1987දී ඇරඹුණු එම සමාගම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව