ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 16, 2025
Bureau Veritas සමාගමට අනුබද්ධිත Bureau Veritas Consumer Products Services Lanka පුද්ගලික සමාගම , සිය සේවක අභිවෘද්ධිය සහ ආයතනික සංස්කෘතිය වෙනුවෙන් පසුගියදා පැවැති Great HR Awards – 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවිය. ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණි. Bureau Veritas CPS සමාගම සිය මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් […]




