ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 18, 2024
මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන British Institute of Management and Technology (BIMT) ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අධ්‍යාපන සේවා සහ කුඩා ව්‍යාපාර යන අංශ දෙකට අදාළව රිදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. BIMT ප්‍රධාන විධායක නිලධාරී ඒ. ජේ. ෆර්හාත්, උප සභාපති ආචාර්ය චේතනා දාබරේ සහ මූල්‍ය අධ්‍යක්ෂ වත්සලා […]



