ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 30, 2025
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. දශකයකට වැඩි අත්දැකීම් සහිත D & A Marketing සමාගම සිංගර් ශ්‍රී ලංකා, ආපිකෝ, දම්රෝ, කාගිල්ස්, කීල්ස්, කූල් ප්ලැනට් වැනි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකට සහ ජාත්‍යන්තර […]



