ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 17, 2025
‘The Colombo Border’ ව්‍යාපෘතියේ ‘Brielle Tower’ ඉදිකිරීම සඳහා Prime Lands Residencies PLC සමාගම Sanken Construction පුද්. සමාගම සමග ගිවිසුම්ගත වෙයි කොළඹ නුවර මාර්ගයේ ඉදිවන මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතියේ සිට කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 2 කින්ද, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නෙලුම් කුලුන වෙත විනාඩි 15 කින්ද, කොළඹ වරාය නගරය වෙත විනාඩි 20 කින්ද […]