ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) විසින් ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, දේශීය ව්‍යාපාරවලට අත්වැලක් වීම අරමුණු කරගත් ජාතික මට්ටමේ ව්‍යවසායක සංවර්ධන වැඩසටහනක් ‘BREAKTHROUGH’ නමින් ක්‍රියාවට නංවා තිබේ. රටේ ව්‍යාපාරවල වර්ධනයට ඇති බාධක හඳුනාගෙන ඒවා ඉවත් කරමින්, වාණිජ ඉලක්ක ළඟා කර ගැනීමට ව්‍යවසායකයන්ට අවශ්‍ය සහය ලබා දීම එහි ප්‍රධානතම අරමුණයි. ශ්‍රී ලංකාව මේ වන විට පවතිනුයේ ආර්ථික […]



