ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 27, 2025
2025 පෙබරවාරි 25: නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සඳහා ශ්‍රී ලාංකික පුරෝගාමියෙකු වන ALFT Packaging නවීන නිෂ්පාදනාගාරයේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා, සුප්‍රකට කර්මාන්තකරුවෙකු වන අෂ්රොෆ් ඕමාර් පසුගිය දා එක් විය. ඔහු සමඟ මෙම චාරිකාවට Phoenix Industries හි අධ්‍යක්ෂ විධායක අනම් ඕමාර් ද සහභාගී විය. නව්‍ය තාක්‍ෂණය සහ තිරසර භාවිතයන් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හැකියාවන් ඉදිරියට ගෙන යාම සඳහා […]




