ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 3, 2022
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්රයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ‘CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී’ (CA Sri Lanka Annual Reports Awards – 2020/21) තවත් ගෞරවනීය සම්මානයක් දිනාගැනීමට පසුගියදා සමත්විය. එනම් පීපල්ස් ලීසිං සමාගම එම සම්මාන උළෙලෙහි 2020/21 වසර සඳහා Finance Companies and Leasing Companies […]