ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 26, 2025
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන eChannelling PLC, මෙරට අලෙවිකරණ විශිෂ්ටත්වය අගයන ප්‍රමුඛතම වේදිකාව වන SLIM Brand Excellence සම්මාන උළෙලේ 2025 අදියරේදී වසරේ විශිෂ්ටතම මාර්ගගත සන්නාමය (Online Brand of the Year) කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතියට උර දෙන විශ්වාසනීය […]











