Tag: BPPL

BPPL-Award-winners.jpg

1min300
BPPL හෝල්ඩින්ග්ස් අනුබද්ධ Eco Spindles සහ Beira Brush පසුගියදා නිමාව දුටු 2024 BestWeb.LK සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී Eco Spindles සමාගම විසින් සම්මාන උළෙලේ රන් සම්මානයත් Beira Brush සමාගම විසින් එහි රිදී සම්මානයත් හිමි කරගනිමින් ඩිජිටල් නව්‍යකරණය වෙනුවෙන් BPPL හෝල්ඩිංග්ස්හි විශිෂ්ටත්වය අවධාරණය කිරීමටද සමත් විය. LK Domain Registry විසින් අඛණ්ඩව 14 වැනි වරට සංවිධානය […]

Image-1-1-1.jpg

1min510
    ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC) ඇමරිකානු ඩොලර් මිලියන 15 ක දිගුකාලීන අරමුදල් ලබා ගනිමින් ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ හැකියාවන් සහ යටිතල පහසුකම් ඉහළ නංවාලීම සඳහා ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන BPPL Holdings PLC සූදානම් වේ. BPPL ප්ලාස්ටික් අපද්‍රව්‍ය එහි මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන මොනොෆිලමන්ට් සහ පොලියෙස්ටර් නූල් නිපදවීම පුළුල් කිරීම වෙනුවෙන් […]

Image-1-2.jpg

1min490
      අග්නිදිග ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයා මෙන්ම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා වන BPPL හෝල්ඩින්ග්ස් 2020-21 මූල්‍ය වර්ෂය තුළ සියලූම මූල්‍ය දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ ඊළඟ අදියර සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ඇත. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක ගැටළුවක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම […]

Image-01-1.jpg

1min430
    පරිසර හිතකාමී නිෂ්පාදන නිර්මාණයේ ශ‍්‍රී ලාංකේය පුරෝගාමියකු වන BPPL හෝල්ඩින්ග්ස් පසුගිය මස යෙදී තිබූ ලෝක මිහිතල දිනය පදනම් කර ගනිමින් ව්‍යාපාරික තිරසාරභාවය සඳහා වන ආයතනික කැපවීම යළිත් තහවුරු කිරීමට සමත් විය. ‘අපගේ ලෝකය යථා තත්වයට පත්කරන්න’ යන්න තේමා කරගත් මෙවර ලෝක මිහිතල දිනයේදී ස්වාභාවික ක‍්‍රියාවලීන්, හරිත තාක්ෂණයන් හා නව්‍යකරණ චින්තනයන් පිළිබඳව වැඩි අවධානයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව