ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 4, 2026
Boutique Agency Network – BAN ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ ඵලදායී නිර්මාණාත්මක සමාගමක් බව නැවත වරක් තහවුරු කරමින්, මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේ දී ‘Integrated Marketing Campaign’ කාණ්ඩය යටතේ රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය. CBL හි ‘Munchee’ සන්නාමය වෙනුවෙන් දියත් කළ “පිය කිරුළ” පියවරුන්ගේ දින ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය. Dragons […]



