ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2025
ලොව ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සහ සේවා සැපයුම්කරුවෙකු වන Bosch සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් දියත් කිරීමේ 10 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. “Transforming a Decade. Inspiring the Future” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උත්සව අවස්ථාවට Bosch හි කලාපීය නායකයින්, රාජ්‍ය නියෝජිතයින් සහ ව්‍යාපාර හවුල්කරුවන් සහභාගී වූහ. “Bosch, ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පැමිණි […]




