ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 2, 2026
උදා වී ඇත්තේ පොත් වසන්තයයි. බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණශාලා පරිශ්රයේ පැවැත්වෙන කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය සුවිසල් මංග්යයක් බවට පත්ව ඇත්තේ ඒ නිසාමය. එහෙත් පොත් මිලදී ගැනීම යනු පහසු කටයුත්තක් නොවේ. ඒවායේ මිල ගණන් ඉහළ යාම ඊට ප්රධාන හේතුවයි. තමන් කැමති, තමන් කියවීමට ආසාවෙන් බලා සිටින පොත් පත් මිලදී ගන්නට පෙරුම් පුරමින් සිටියද ඒ සියලු පොත් පත් […]







