2024 සැප්තැම්බර් 30, කොළඹ: සාම්ප්‍රදායික සාරි, සල්වාර්, කුර්ති සහ ලෙහෙන්ගා වැනි ඇඟලුම් සම්බන්ධයෙන් සුවිශාල ජනප්‍රියත්වයක් දිනා සිටින Bollywood Boutique හි නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා අංක 17, හැම්ඩන් පටුමග, කොළඹ 06 යන ස්ථානයෙහි විවෘත කරන ලදි. වර්ග අඩි 7,000 ක සුවිශාල ප්‍රදර්ශනාගාරයක් වන මෙය විවෘත කරන ලද්දේ Bollywood Boutique හි 10 වැනි සංවත්සරයට සමගාමීව ය. එමෙන්ම ඉදිරියේදී […]