ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 18, 2022
එමිරේට්ස් ගුවන් සමාගම සතිපතා කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව පෙබරවාරි 10දා සිට තවත් 5කින් වැඩි කරන බවත් ඒ සමඟ ශී‍්‍ර ලංකාවට සතියකට කි‍්‍රයාත්මක කරන මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ යන බව නිවේදනය කර ඇත. එමිරේට්ස් විසින් අළුතෙන් කොළඹට සිදුකරන ගුවන් ගමන් සෑම අඟහාරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා […]



