ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 13, 2022
2022 වසරේ පෙබරවාරි මාසයේ සිට SLIIT විසින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සිසුන් හට ඕස්ට්‍රේලියාවේ පිහිටි කීර්තිමත් ඉහළම සරසවි 8 අතර ශ්‍රේණිගත වී ඇති (Go8) විශ්ව විද්‍යාලවලින් එකක් වන ලොව ප්‍රසිද්ධියට පත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UQ) වෙත මාරු වීමට ඉතා දුර්ලභ වූ අවස්ථාවක් සලසා දී ඇත. UQ සහයෝගීතාවය ඇතිව ජාත්‍යන්තර මට්ටමේ උපාධි […]



