මීළඟ පරම්පරාවේ නව්‍ය තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරන ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණික සමාගමක් වන OREL IT විසින් Best Management Practices Company Awards (BMPC) 2025 සම්මාන උළෙලේදී ජයග්‍රහණ ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය.ඒ අනුව තොරතුරු තාක්ෂණ, මෘදුකාංග සහ BPO සේවා කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස සමාගම තේරී පත් වූ අතර හොඳම කළමනාකරණ ක්‍රමවේදයන් සහිත විශිෂ්ටතම සමාගම් 20 අතර ශ්‍රේණිගත වීමට […]