Tag: BMICH

2-LBN.jpg

1min590
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management ආයතනය අර්ධ නිපුණ සහ නිපුණ ශ්‍රී ලාංකිකයින් සදහා  උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන් සදහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. 2023 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස BMICH ලෝටස් ශාලා පරිශ්‍රය තුළ දී පවත්වන ලදී.     සිය පාඨමාලා කාලය […]

Event-Max-Managing-Director-Mr.-Prasad-Perera.jpeg

1min160
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙළෙද ප්‍රදර්ශනයක් වන කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය මාර්තු 15,16 හා 17 දිනවල BMICH හිදී පැවැත්වෙන අතර මෙවර එහි සම්පූර්ණ සංවිධාන කටයුතු ඉවෙන්ට් මැක්ස් ආයතනය විසින් සිදු කරනු ලබයි. ප්‍රදර්ශන සහ උත්සව සංවිධානය කිරීමෙහි වසර 18ක අත්දැකීම් සහ පළපුරුද්ද සහිත කීර්තිමත් ආයතනයක් වන ඉවෙන්ට් මැක්ස් ආයතනය කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය දෙසීයකට අධික ප්‍රදර්ශන කුටි සහ […]

IMAGE-1-LBN-6.jpg

1min4850
      මෙරට ඖෂධවේදීන්ගේ අවශ්‍යතාව සපුරමින් Ceylon Pharma College විසින් පවත්වන ලද Certificate & Advance Course in Pharmacy Practice  පාඨමාලාව සමතුන්ට සහතික පත් පිරිනැමීමේ සහ  Ceylon Pharma College  නව මුහුණුවරකින් එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ  BMICH හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී නව්‍ය වෙනසකින් යුතු නව සන්නාම ලාංජනය සහ නව වෙබ් අඩවිය එළිදක්වන ලදී.  Ceylon Pharma College  ඖෂධවේදීන්, ඖෂධවේදී සහායකයන්, වෘත්තිකයන් හා ව්‍යවසායකයන් බිහි කිරීම ඉලක්ක […]

IMAGE-01-LBN-2.jpg

1min420
      DIMO Academy for Technical Skills (DATS) සිය 31 වන උපාධි ප්‍රදානෝත්සවය සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පවත්වන ලදී. මෙවරත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෝටර් රථ යාන්ත්‍රික කාර්මික ශිල්පීන් පිරිසක් රටට දායාද කිරීමට හැකිවීම ආයතනයට අභිමානයක් ගෙන දීමට සමත් විය. ජර්මානු මෝටර් රථ යාන්ත්‍රික ඩිප්ලෝමාව සහ මෝටර් රථ යාන්ත්‍රික සහතික පත්‍ර පාඨමාලාව […]

AkzoNobel-1-LBN-Fill.jpg

1min420
        AkzoNobel Paints Lanka (Pvt) Ltd. සහ City School of Architecture (CSA) එක්ව සංවිධානය කළ ‘Color Awards 2021-2022’ සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. AkzoNobel Paints Lanka යනු අතිශය ජනප්‍රිය තීන්ත වර්ගයක් වන ‘ඩියුලක්ස්’ නිෂ්පාදනය කරන සමාගමයි. ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණකරණ සහ නවෝත්පාදන හැකියාවන් වැඩිදියුණු කරමින් ක්ෂේත්‍රයේ තරුණ […]

Webp.net-resizeimage-3.jpg

1min660
        14 වැනි MAS අභිමානී – වසරේ සවිබලගැන්වූ කාන්තාව’ සම්මාන උළෙලේදී කාන්තාවන් 77ක් සම්මානයට පාත‍්‍ර වෙයි MAS සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද 14 වැනි MAS අභිමානි – වසරේ සවිබලගැන්වූ කාන්තාව’ සම්මාන උළෙලේදී ආයතනය තුළදී සහ ඉන් පිටතදී විශිෂ්ටත්වය කරා පියමං කිරීමට පෙන්නුම් කළ විශිෂ්ට කාර්යසාධනය අගයමින් රටවල් ගණනාවක් පුරා සේවය කරන […]

1-Saegis.jpg

1min1170
        මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් අයුරින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) 2022 පෙබරවාරි 03 වැනිදා පැවැත්වුණි. Saegis Campus උපකුලපති මහාචාර්ය නාලක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංවිධානය කර තිබුණි. උපාධි සහ ඩිප්ලෝමා සම්පූර්ණ […]

Webp.net-resizeimage.jpg

1min760
      ESOFT Metro Campus වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 2021 නොවැම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු අතර එහිදී සිසුන් 1,800කට අධික ප්‍රමාණයකට සුදුසුකම් පිරිනැමීම සිදුවිය. උපාධි ප්‍රදානය  සෞඛ්‍ය මාර්ගෝපදේශවලට  අනුකූල වන පරිදි දින දෙකක් පුරා  සැසි 9 කට බෙදා පවත්වන ලද අතර උපාධි ප්‍රදානයට අමතරව එකී වසරවල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව