Tag: BMICH

Photo-Caption-01-LBN.jpg

1min130
GSDCN සමූහ ව්‍යාපාරයට අයත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management ආයතනය ශ්‍රී ලාංකිකයින් සදහා උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන් සදහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. 2024 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස BMICH ලෝටස් ශාලා පරිශ්‍රය තුළ දී පවත්වන ලදී. සිය පාඨමාලා කාලය පුරාවට කැපී […]

DIL_5510-LBN.jpg

1min50
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම 100% ක් දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගමේ අති සාර්ථක “කිරි ඉතිරෙන මිලියනයක්” තරග වැඩසටහනෙහි අවසානය, පසුගිය අප්‍රේල් 02 දා කොළඹ BMICH පරිශ්‍රයේ දී මාධ්‍ය සාකච්ඡාවක් සහ ත්‍යාග ප්‍රදානෝත්සවයක් ලෙස උත්සවාකාරයෙන් යුතුව නිමාව දකින ලදි. මාස දෙකකට අධික කාලයක් පුරා පැවැත්වුණු මෙම තරග වැඩසටහන හරහා ඔවුන් පාරිභෝගිකයින් හට  පැල්වත්ත සම්පුර්ණ යොදය […]

gami-Pubudu-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් 6 වන වටරත් පවත්වනු ලබන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල් මස 5 සහ 6 යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් […]

Image-01-LBN.jpg

1min90
ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන ලද Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගැයීමේ උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්ක 18ක් නියෝජනය කරමින් පාසල් 32ක් අතරින් සිසු සිසුවියන් 170 දෙනෙකු ඇගැයීමට ලක්විය. ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස […]

BALLYS-COLOMBO-LBN.jpg

1min120
Global Icon 2025 සම්මාන උළෙලේදී Bally’s Casino Colombo ශ්‍රී ලංකාවේ වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල ජනවාරි 31 BMICHහීදී පැවැත්විණි. ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, උප සභාපති (අන්තර්ජාතික අලෙවිකරණ) ජොනී පෙරේරා, නියෝජ්‍ය කළමනාකරු (උත්සව අවස්ථා හා ඩිජිටල් අලෙවිකරණ) කසුන් ගුණවර්ධන […]

MAIN-IMAGE-LBN-1.jpg

1min180
Amazon College & Campus වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා BMICHහිදී සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති ආචාර්ය යූ. එල්. අබ්දුල් මජීඩ් මහතාය. මාලදිවයින් ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජපානයේ, ඩුබායිහි සහ ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකු වන හුසේන් ෂරීෆ් මහතා ගෞරවණීය ආරාධිතයා ලෙස මෙම උත්සවයට සහභාගී විය. […]

02-1.jpg

1min180
විලාසිතා නිර්මාණකරණයේ ජයග්‍රහණ ඇගයෙන සිංගර් ෆැෂන් ඇකඩමියේ වාර්ෂික සම්මාන උළෙල මෑතකදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති සාර්ථක ලෙස පැවැත්විණි. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, විලාසිතා නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, එම්බ්‍රොයිඩර් පිළිබඳ ඩිප්ලෝමාව සහ විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද සිසුන්ව ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී […]

Capture2-LBN.jpg

1min250
දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි මූලාශ්‍ර සමූහයේ 15 වැනි ප්‍රදර්ශනය ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.. එම ප්‍රදර්ශනය අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. පසුගිය වසර 10ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන් පසුවන Intex Sri Lanka මෙරට ඇඟළුම් අපනයනයට සහාය වීමට නවෝපාදන හා ව්‍යාපාරික අවස්ථාවන් සඳහා පහසුකම් සැලසීමට එම […]

1-Star-award-receiving.jpg

1min250
ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ කටුනායක පිහිටි නවෝත්පාදන මධ්‍යස්ථානය, පසුගියදා පවත්වන ලද තිරසර කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් හරිත කර්මාන්ත මුලපිරීම පිළිබඳ පළමු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී, කර්මාන්ත බලශක්ති කාර්යක්ෂමතා අංශයේ රිදී සම්මානයක් හිමිකරගැනීමට සමත්විය. ‘Passive house’ සංකල්පය යටතේ ඉදිකළ ලොව ප්‍රථම කර්මාන්තශාලා ගොඩනැගිල්ල ද වන එය දකුණු ආසියාවේ ප්‍රථම ‘Passive house’ සැලසුම මෙන්ම LEED V4 සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු […]

1-Sun-Siyam-Pasikudah-LBN.jpg

1min220
මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය, එළඹෙන මැයි 17 සහ 18 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ  (BMICH) පැවැත්වෙන 2024 සංචාරක උදාව ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිත ය. මාලදිවයිනේ Sun SIyam Resorts හෝටල් ජාලයට අනුබද්ධිත Sun Siyam Pasikudah, සංචාරක උදාව ප්‍රදර්ශනයට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. වාර්ෂිකව දහස් ගණනක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව