ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 25, 2026
කොළඹ, 2026 නොවැම්බර් 25 : ඔබත් මීළඟ වියට්නාම සංචාරය සැලසුම් කරමින් සිටිනවාද? වියට්ජෙට් ගුවන් සේවය ශ්‍රී ලාංකික සංචාරකයින් වෙනුවෙන් දින තුනක් පුරා Black Friday සුවිශේෂී දීමනා වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ. මෙමගින්, බදු සහ ගාස්තු ඇතුළත්ව එක් ගමන් වාරයක් සඳහා ඇමරිකානු ඩොලර් 188ක සිට ආරම්භ වන Eco ගාස්තු යටතේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමටත්, Deluxe ගාස්තු සඳහා 20%ක් […]



