වෙළෙඳ පරිමාව අනුව ලොව විශාලතම ක්‍රිප්ටො මුදල් හුවමාරුව වන Binance විසින් පත් කරන ලද, රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය, මූල්‍ය, ආර්ථික විද්‍යාව සහ ආයතනික පරිපාලනය යන ක්ෂේත්‍ර සම්බන්ධ කීර්තිමත් විශේෂඥයින් කණ්ඩායමකගෙන් සමන්විත සිය නව ගෝලීය උපදේශක මණ්ඩලය පිළිබඳව පසුගිය දා නිවේදනය කෙරිණි. හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික, චීනයේ ඇමරිකානු තානාපති මැක්ස් බවුකස් මහතාගේ සභාපතිත්වයෙන් […]