Beyond Love තේමාව පාදක කරගත් සංගීත සුයාමය ආදරවන්තයින්ගේ දින කොලඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමිතා මුදුන්කොටුව, ශෂිකා නිසංසලා, සුනීර සුමංග යන ජනප්‍රිය කළාකරුවන් ත්‍රිත්වයෙන් සහ නාලක සජී ප්‍රමුඛ Grade 14 වාදක මණ්ඩලයෙන් Beyond Love සංගීත සුයාමය වර්ණවත් විය. Beyond Love සංගීත සුයාමය හරහා එළිදැක්වුණු “Huggerr” සන්නාමය ප්‍රමුඛ කණ්ඩායමේ අරමුණ වූයේ, […]