ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAFF) මෑතකදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සමඟ සාකච්ඡුා කර, ‘’Better Work’’ වැඩසටහන (BW) තුළින් සිය පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීමට කැපවී සිටියි. ශ්‍රී ලංකාවේ පශ්චාත් COVID-19 සමය තුළ ඇඟළුම් කර්මාන්තය යහපත් ලෙස ගොඩනැගීම සඳහා සහයෝගය දැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි. ශ‍්‍රී ලංකා ඇඟළුම් ක්ෂේත‍්‍රය නියෝජනය […]