ලංකා ව්යාපාරික පුවත් - LBNApril 27, 2026
ස්පෝර්ටිං ස්ටාර් හි ඩිජිටල් වේදිකාව වන BETSS.COM විසින් Governor’s Cup සහ Queen’s Cup සඳහා වසර තුනක ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දීමත් සමගින්, ශ්‍රී ලංකාවේ තුරඟ තරග ක්ෂේත්‍රයට පෙරළිකාර යුගයක් උදා කර තිබේ. BETSS.COM මෙහෙයවන Sports Entertainment Services (Pvt) Ltd හි මෙම දිගුකාලීන හවුල්කාරීත්වය හරහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ තරග ඉසව් ද්විත්වයක වටිනාකම ඉහළ නැංවීමේ අර්ථවත් පියවරක් […]





