Sri Lanka Association of Racing Drivers and Riders (SLARDAR) විසින් සංවිධානය කරනු ලබන BET SS.COM – Sri Lanka Super Series 2025 ශූරතාවලිය එළිදැක්වීමේ මාධ්‍ය හමුව පසුගියදා පැවැත්විණි.08 වැනි වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද මෙම ශූරතාවලිය සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාම රැසක අනුග්‍රාහක දායකත්වය හිමි වී තිබේ. විශිෂ්ටතම ධාවන කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා කදිම අවස්ථාවක් […]