ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 18, 2023
DFCC බැංකුවේ වෙබ් අඩවියට පසුගියදා පැවති BestWeb.LK 2023 සම්මාන උළෙලේදී බැංකු සහ මූල්‍ය සේවා කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමි විය. DFCC බැංකුවට අඛණ්ඩව BestWeb.LK සම්මාන හිමි වූ 4 වැනි අවස්ථාව මෙය වන අතර, මෙය ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් DFCC බැංකුව අත්කරගෙන ඇති ප්‍රගතියට මනා සාක්ෂියකි. LK Domain Registry ආයතනය මගින් BestWeb.LK සම්මාන උළෙල […]



