ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් සමූහය, Profood Propack & Agbiz 2024 ප්‍රදර්ශනයේදී යළිත් වතාවක් ‘Best Stall – Agri Biz’ සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත්විය. ගුණාත්මකබවින් ඉහළ නිෂ්පාදන සැපයීමට අමතරව ප්‍රතිජීවකවලින් තොර ශ්‍රී ලංකාවේ එකම කුකුළුමස් නිෂ්පාදන සමාගම ලෙස ද නිව් ඇන්තනීස්හි විශිෂ්ටත්වය මෙම සම්මානය තුළින් පිළිබිඹු වේ. විසි එක්වැනි වරට පැවැත්වුණු මෙම […]