ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 23, 2025
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2025’ උළෙලේදී ‘විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය’ කාණ්ඩයේ සම්මානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ සංගමය [Institute of Chartered Professional Managers of Sri Lanka (CPM Sri Lanka)] විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙහි අරමුණ වූයේ, ඵලදායී කළමනාකරණ ක්‍රමෝපායන් ඔස්සේ ව්‍යාපාර තිරසාරත්වය හා […]



