ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2026
ටයිල්, බාත්වෙයා සහ උපාංග පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදකයා වන රොසෙල්, 2026 ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මානයේ (GPEA) “Best in Class” සම්මානය දිනාගනිමින් සිය ආයතනික ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ආසියා පැසිෆික් තත්ව සංවිධානය (APQO) විසින් පිරිනමනු ලබන GPEA සම්මානය යනු ආසියා-පැසිෆික් කලාපය පුරා ක්‍රියාකාරීත්වය සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය අගයමින් පිදෙන කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයකි. නායකත්වය, උපායමාර්ගික […]



