ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 25, 2025
HUTCH Sri Lanka සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් (Sri Lanka Best Employer Brand Awards 2025) පිදුම් ලබා ඇති අතර, එය මෙරට වඩාත්ම ප්‍රගතිශීලී සහ ජනතාව කේන්ද්‍ර කරගත් ආයතනයක් ලෙස එහි කීර්තිය යළි තහවුරු කරයි. මෙම වැඩසටහන කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේ දී පසුගියදා පැවැත්විණි. මානව සම්පත් සංවර්ධනය සහ සේවායෝජක සන්නාමකරණය සම්බන්ධයෙන් […]



