ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 5, 2026
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සහ ඩිජිටල් සේවාවන් සඳහා පරිවර්තනීය ඉදිරි පියවරක් තබමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෘතිම බුද්ධියෙන් (Artificial Intelligence – AI) බලගැන්වූ, තොරතුරු සහයකයා වන ‘Beechat’ නිල වශයෙන් එළිදැක්වීය. Beechat රක්ෂණ තොරතුරු සහයකයා, පාරිභෝගිකයින්ගේ අත්දැකීම නව මානයකට රැගෙන යාම අරමුණු කරගනිමින් […]



