ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 14, 2026
2026 වසර ලක්වාසී ලෝවාසී සියල්ලටම සුභාෂිංශන පිරිනමමින් වසරේ පළමු Coke Kottu Beat සාදය සමඟින් ජා-ඇල මහජන ක්‍රීඩාංගනය සැණකෙලි සිරියෙන් පිරී ගියේ සුවහසක් ජනතාව වෙත රසවත් ආහාර පාන වර්ග මෙන්ම මියුරු සංගීතය රස විඳීමේ අවස්ථාව සලසා දෙමිනි. 61,000කට අධික රසිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති එම සුවිශේෂී සැණකෙළියේදී තමන් කැමතිම විවිධ රසයන්ගෙන් යුත් කොත්තු වර්ග රස විඳිමින් කොකා-කෝලා මිහිර […]








