උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෞද්ගලික උපාධිපිරිනමනු ලබන ප්‍රමුඛයකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින BCI සරසවිය, ලොව ප්‍රමුඛ පෙළේ ජාලකරණ සහ විශේෂඥ උපදේශන යොමු කිරීමේ සංවිධානයේ කොටසක් වන BNI Pearl Chapter සමග එක්ව පළමු වරට පවත්වනු ලැබූ BCI වෘත්තීය දිනය 2023 (Career Day) BCI පරිශ්‍රයේ පිහිටි Christ King ගොඩනැගිල්ලේදී පසුගිය නොවැම්බර් මාසයේදී සාර්ථකව පවත්වනු ලැබීය. විවිධ පුද්ගලයන් […]