මීට කලකට ඉහත එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට ගෙනෙන ලද අපද්‍රව්‍ය රැගත් බහාලුම් පිළිබඳව Hayleys Free Zone ලිමිටඩ් සමාගම විසින් කෙරෙන ලද නිවේදනයකි. බාසල් (BASEL) සම්මුතියට ප‍්‍රකාරව මෙසේ දෙරටක් අතර අපද්‍රව්‍ප‍්‍රවාහනය කළ නොහැකි අතර, මෙම බහාලුම් තොගය යළි එක්සත් රාජධානිය බලා පිටත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ මුලිකත්වය […]