ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 27, 2025
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය අඛණ්ඩව 6 වන වරටත් ‘Share A Meal’ සමාජ සත්කාරය වෙනුවෙන් Barista සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මේ සඳහා වන ගිවිසුමට 2025 නොවැම්බර් 24 දින නුගේගොඩ Barista අවන්හලේදී අත්සන් තබන ලදි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන තුළ ජීවත් වන දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර සමඟ ආදරය, සතුට හා […]




