ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 4, 2025
Bally’s Colombo නියෝජනය කරමින් Culinary Art Food Expo (CAFÉ 2025) ප්‍රදර්ශනයට සහභාගී වූ සූපවේදීන් කණ්ඩායමට පදක්කම් රැසක් හිමි විය. එම ප්‍රදර්ශනය ජූනි මස 13 සිට 15 දක්වා කොළඹ BMICHහිදී පැවැත්විණි. 22 වන වරට පැවැත්වුණු කළාපයේ විශාලම ඉවුම් පිහුම් ප්‍රදර්ශනවලින් එකක් වන ඊට ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් නියෝජනය කරන සූපවේදීහු 2,000කට වැඩි පිරිසක් සහභාගී වූහ. […]





